Description
4.00 POWER CAPA
……….POWER CAPACITOR ……….. ප්‍රයෝජන ……
ඔබගේ වාහනයේ සවුන්ඩ් සිස්ටම් එක හොදින් ක්‍රියාත්මක වීමට නොනවතින නොවෙනස් විදුලියක් වාහනයේ බැටරියෙන් ලබාදිය යුතු වේ..සමහර අවස්ථා වලදී ඉහල බේස් නාදයක් සහිත ගීත අසන විට බේස් හඩ අඩු වැඩි වීම, වාහනයේ ලයිට් ඩිම් වීම,ආලෝකය අඩු වැඩි වීම, සවුන්ඩ් සිස්ටම් එක එකවරම නැවතීම වැනි ගැටලු ඇති වේ.එයට හේතුව ඉහල බේස් සහිත ගීත වාදනය වන විට බැටරියෙන් වැඩි විදුලි ධාරාවක් සවුන්ඩ් සිස්ටම් එක ලබා ගැනීමයි.. POWER CAPACITOR මගින් තාවකාලිකව විදුලියක් ගබඩා කර අවශ්‍ය අවස්ථා වලදී සවුන්ඩ් සිස්ටම් එකට විදුලිය ලබා දෙමින් අවශ්‍ය පරිදි සිස්ටම් එක යාමනය කරමින් නොනවතින විදුලිය ධාරාවක් සවුන්ඩ් සිස්ටම් එකට ලබා දේ..
එමගින් ,
🎈 වාහනයේ සවුන්ඩ් සිස්ටම් එකේ කල්පැවැත්ම තහවුරු කරයි.
🎈වාහනයේ බැටරියේ කල් පැවැත්ම තහවුරු කරයි
🎈 නොනවතින බේස් සවුන්ඩ් එකක් ලබා ගත හැක.
🎈වාහනයේ ලයිට් වල එලිය අඩු වැඩි වීම පාලනය කරයි.
🎈 වාහනයේ වටිනා ඉලෙක්ට්‍රොනික උපාංග ආරක්ෂා කර දෙනු ලබයි.
Reviews
There are no reviews yet.